Diploma In Graphic Design

Description

Diploma In Graphic Design


ඔබට ඉගෙනීමට ඇති මෘදුකාංග

  • Adobe Photoshop
  • Adobe illustrator
  • Adobe InDesign
  • CorelDraw

මෙම මෘදුකාංග හැදෑරීම තුලින් ඔබට,

  • Leaflet
  • Digital Banner
  • Visiting card
  • Wedding Album
  • Flyers
  • Boucher design
  • Logo design
  • Mascot logo

වැනි ඕනෑම නිර්මාණයක් කර ගැනීමේ විශේෂ හැකියාවක් ඔබට ලැබේ.

මුලින්ම එක් එක් මෘදුකාංගය ගැන වෙන වෙනම ඉගැන්වීම් කරන අතර Creative Design යටතේ එක් එක් මෘදුකාංග මගින්, ගුරුවරයාගේ මග පෙන්වීම මගින් ඔබ විසින් එදිනෙදා හමුවන විවිධ නිර්මාණ රැසක් නිම කරවා ගුරුවරයා නැවත එම නිර්මාණ බලා අඩුපාඩු සකසා වෘත්තීමය මට්ටමේ ග‍්‍රැෆික් ඩිසයින් වරයකු බිහි කිරීම අපගේ උත්සාහයයි.

පාඨමාලාව අවසානයේ පාඨමාලාවට අදාල ව්‍යාපෘතියක් සැකසිය යුතුවේ. පාඨමාලාව අවසානයේ පිළිගත් සහතික පත‍්‍රයක් පිරිනැමේ.

Graphic Design තනතුර ස`දහා රැකියා ඇබෑර්තු විශාල ප‍්‍රමාණයක් මෙරට සහ විදෙස් රටවල ඇත. ඔබ නිවැරදිව පාඨමාලාව හදාරා ඇත්නම් මෙම රැකියා ඔබට විවෘතව ඇත.

Freelance jobs නිවසේ සිටම කර විශාල ආදායම් මාර්ග වලට යෑමටද මෙම පාඨමාලාව හැදෑරීම තුලින් ඔබට විශේෂ හැකියාවක් වර්ධනය වේ.

 

 

Reviews

There are no reviews yet.

Be the first to review “Diploma In Graphic Design”

Your email address will not be published. Required fields are marked *