.

Certificate In Revit Architecture

What you'll learn

Draughtsman, Civil Engineer, Q/S, Electrical Engineer, Mechanical Engineer සහ construction ක්ෂේත‍්‍රයේ දැනට නියැලෙන , මෙම ක්ෂේත‍්‍රයට පැමිණීමට කැමති ඔබ සියලූම දෙනාට ඉතාමත්ම වැදගත් මෘදුකාංගයක් වන Revit පාඨමාලාව අප ආයතනය තුලින් ඉතා පැහැදිලිව මුල සිටම හැදෑරීමේ අවස්ථාව ඇත.

Revit පාඨමාලාව තුලින් ප‍්‍රධාන වශයෙන් නිවාස සහ ගොඩනැගිලි ත‍්‍රිමාණව ඇදීමේ හැකියාව ඇත.
AutoCAD මෘදුකාංගය මගින් අදින ලද සැලසුමක් Revit මෘදුකාංගයට ගෙන එය ත‍්‍රිමාණ සැලසුමක් ලෙස ඇද ගැනීමේ හැකියාවද ඇත.

ඔබගේ සේවා දායකයට අවශ්‍ය පරිදි සජීවී නිවාස සැළසුමක් මෙම මෘදුකාංගය තුලින් සකසා ගත හැකිය.

පාඨමාලාව අවසානයේ ව්‍යාපෘතියක් ඔබ විසින් නිර්මාණය කල යුතුව ඇත, ඒ සඳහා අප විසින් ලබාදෙන හෝ ඔබ කැමති නිවාස හෝ ගොඩනැගිලි නිර්මාණයක් හෝ කිහිපයක් ලබාදිය යුතුය.

අපගේ අරමුණ නිර්මාණ ශීලී, සැලසුම් නිර්මාණ ශිල්පියෙකු බිහිකිරීම වේ. තවද Fiverr වැනි Freelance Job කෙරේ වැඩි අවදානයක් යොමු කරවීම.

වසර 15 පමණ ක්ෂේත‍්‍රයේ අත්දැකීම් ඇති ගුරුවරුන් විසින් මෙම පාඨමාලාව මෙහෙය වනු ලබයි.
මුල සිට සරලව ඉගැන්වීම් කරන අතර අතපසු වූ පාඩම් නැවත නැවත බැලීමට අප වෙබ් පිටුව හරහා හැකියාව ඇත. ඒ සදහා පටිගත කල දර්ශන පාඨමාලාව අවසන් වන තුරුම ඔබට නැරබීමට අවස්ථාව ඇත.

Students Projects

Get Offer

Offer Register

Apply Now

Apply Teacher vacancy