.

Diploma In Graphic Design

What you'll learn

ඔබ ග‍්‍රැෆික් ඩිසයින් පාඨමාලාවක් හදාරන්නේ ඇයි?
අද ලෝකයේ ජනප‍්‍රියම මෘදුකාංග අතර ග‍්‍රැෆික් ඩිසයින් මෘදුකාංග ජනප‍්‍රියත්වයට පත්ව ඇත.
මෙම මෘදුකාංග මගින් විවිධ නිර්මාණ ඉතා නිර්මාණශිලීව සකසා ගැනීමට හැකිවේ.

මෙම පාඨමාලාව මෘදුකාංග 4කින් සමන්විත වේ.

මෙම මෘදුකාංග හැදෑරීම තුලින් ඔබට විවිධ Leaflet, Digital Banner, Visiting card, Wedding Album, Flyers, Boucher design” Logo design, Mascot logo, Creative Artwork, Etc.. වැනි ඕනෑම නිර්මාණයක් කර ගැනීමේ විශේෂ හැකියාවක් ඔබට ලැබේ.

මුලින්ම එක් එක් මෘදුකාංගය ගැන වෙන වෙනම ඉගැන්වීම් කරන අතර Creative Design යටතේ එක් එක් මෘදුකාංග මගින්, ගුරුවරයාගේ මග පෙන්වීම මගින් ඔබ විසින් එදිනෙදා හමුවන විවිධ නිර්මාණ රැසක් නිම කරවා, ගුරුවරයා විසින් නැවත එම නිර්මාණ බලා අඩුපාඩු සකසා දී වෘත්තීමය මට්ටමේ ග‍්‍රැෆික් ඩිසයින් වරයකු බිහි කිරීමට අප මගපෙන්වන්නෙමු.

පාඨමාලාව අවසානයේ පාඨමාලාවට අදාල ව්‍යාපෘතියක් සැකසිය යුතුවේ. පාඨමාලාව අවසානයේ පිළිගත් සහතික පත‍්‍රයක් පිරිනැමේ.

Graphic Design තනතුර සඳහා රැකියා විශාල ප‍්‍රමාණයක් මෙරට සහ විදෙස් රටවල ඇත. ඔබ නිවැරදිව පාඨමාලාව හදාරා ඇත්නම් මෙම රැකියා ඔබට විවෘතව ඇත.

Freelance Job  නිවසේ සිටම කර විශාල ආදායම් මාර්ග වලට යෑමටද මෙම පාඨමාලාව හැදෑරීම තුලින් ඔබට විශේෂ හැකියාවක් වර්ධනය වේ.

Students Projects

Get Offer

Offer Register

Apply Now

Apply Teacher vacancy